Keheli.lk

10% OFF

Rhathu rayaka wasi-රතු රැයක වැසි

රු531.00

නිසැක වශයෙන් ම මේ මොහොත එළඹෙන බව සඳරු දැනගෙන සිටියත් ඔහු ප්‍රේමාග්නියෙන් දැවෙමින් සිටින බව ඔහුට දැනිණ. දිගු ආවේගශීලී චුම්බනයකින් සඳරුව සයනයට පිළිගත් ඇය සඳරුගේ ඇගේ වෙළුණා ය. දෙදෙනාම මුවින් නොබැණ නිශ්ශබ්දනාවේ ගිලී සිටිය හ. ඔවුනට ඇසුණේ ඔවුන් දෙදෙනාගේ හදවත් ගැනුණු ලබ් ඩබ් .. ලබ් ඩබ්. හඬ පමණ ය. ඇය රමණයේ දීත් මනා ශික්ෂණයක් දැක්වූවා ය. එය රංජනීගේ ආක්‍රමණශීලී රමණය මෙන් නොවී ය. ඉතා සෞම්‍ය අයුරින් ඇය ඒ සියල්ල කලාත්මකව සිදු කළාය. එය සඳරුගේ පළමු කලාත්මක රමණය ලෙස ඔහුගේ ස්මරණයේ තැන්පත් විය. ඔහුට ඇයව කසාද බැඳීමට පවා සිතුණු නමුත් ඇය දැනටත් විවාහක නිසා ඔහුගේ සිතේ දුකක් ඇති විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Rhathu rayaka wasi-රතු රැයක වැසි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat