Keheli.lk

10% OFF

Wassanaye Ridumak – වස්සානයේ රිදුමක්

රු990.00

”.. මාව විශ්වාස කරන්න ශේති….”
යුවතිය සෙමින් ඔහුගේ ග්‍රහණයෙන් මිඳී ඉවතට හැරුණා ය. මඟහැරී ගිය කාල වකවානුව තුළ විඳි වේදනා අමතක කොට දමා වසන්තයක් වෙනුවෙන් පියවර තැබිය යූතු ය. නමූන්, නමුත් ඇයට දැනූණේ ඒ ආශාව වසා සිත දෙගිඩියාවකින් වැසී යන බවකි. ”ම්හ්…”
ඉවතට පියවර තබන්නට ගිය රුවැත්තියගේ සුරතේ මැණික් කටුව සිර වූයේ ඔහුගේ සුරතේ ග්‍රහණයට ය. ඉතින් ඈ එලෙසින්ම ම හූන් තැන ම නැවතෙද්දි දේහදාරියා ඈ දෙස බලාගෙන ම ඈ වෙතට පා නැබූවේ ය.
”මට සමාව දෙන්න බැරිද තවම? ම්ම්…”

Reviews

There are no reviews yet.

Be the first to review “Wassanaye Ridumak – වස්සානයේ රිදුමක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat