Keheli.lk

15% OFF

Adarayata LAW OF ATTRACTION

රු1,275.00

ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි?
කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?
කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?
හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි?
ජීවිතයේ බොහෝ දේ දිනා ගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?
මේ සියළුම ඇයි ‘ වර්ගයේ ප්‍රශ්න වලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවූ සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ‘ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලා ගැනීම’ කියලා කියන්නේ. මේ කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව ආත්මීය සහකරුවා’ වෙත රැගෙන යන සංචාරයක්.
විශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!

Reviews

There are no reviews yet.

Be the first to review “Adarayata LAW OF ATTRACTION”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat