Keheli.lk

20% OFF

Gupthanjale – ගුප්තාංජලී

රු760.00

හැම මනුස්සයෙක් ඇතුලෙම එක කතාවක් තියෙනව.. සමහරවිට රස, සමහරවිට නීරස… කෝක වුනත් ඒ කතාව එයාගෙ ජිවිතේ.අපිට ඒක අරුම පුදුම වෙන්නත් පුළුවන් රසවත් වෙන්නත් පුලුවන්…ඒ කතා ඇතුලෙ ජීවිතේ තියනව..ඔය මිනිස්සුන්ගෙ පේන ජීවිත ඇතුලෙ තියන නොපෙනෙන කතා ගොඩක් තියෙනව..ඒව අහන්න මං ආසයි ”

අංජලී කීවේ මඳ සිනාවක් රඳවාගත් මුහුණකිනි.

වෙන්න ඇති ..ඒත් මිනිස්සු ඒව කියන්නෑනෙ…” සිතුම් නොසැලකිල්ලෙන් කීවේය.

“කියනව…මං කියන දේ මෙයාට තේරෙනව කියල හිතන කෙනෙක්, කියන්න සුදුසු පරිසරයක් වාතාවරණයක් හම්බුනාම මිනිස්සු ඒ කතා කියනව..අපි අහන්න ලෑස්ති නම්..”

“අපි මොකටද අනුන්ගෙ කතා අහන්නෙ?”
සිතුම්ගේ පැනයට ආදර සිනාවක් පෑ තරුණිය මෙසේ කීවාය.

“ඒ කතා ඇතුලෙ අපෙ කතාත් තියෙන හින්ද…….කියන්න දේවල් තියන අයට අහන්න අයත් ඉන්න ඕන හින්ද…”

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Gupthanjale – ගුප්තාංජලී”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat