Keheli.lk

15% OFF

Nancy Drew Thundra Katayame Abhirahasa – නැන්සි ඩ්‍රෝ තුන්ද්‍රා කැටයමේ අබිරහස

රු612.00

“නැන්සි… නැන්සි… මේ කතා කරන්නේ ඔයාද?” දුරකථනය තුළින් ඇසුණේ ඇලනාගේ භීතියත් කලබලයත් පිරුණු කටහඬයි.
” ඇලනා! ඔයා කොහෙද ඉන්නේ? මොකක්ද සිද්ධ වුණේ? ඔයා හොඳින් නේද?”
“නෑ… නෑ… මං හොඳින් නෙවෙයි. මට උදව් කරන්න නැන්සි. කරුණා කරලා මට උදව් කරන්න. ඔයාට පුළුවන්ද දැන්ම වික්ටෝරියා නගරයට එන්න? ” ඇලනා නැවතත් කලබලයෙන් කිව්වා.
” හරී… මං එන්නම්. ඒත් මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? කලාගාරයේ සොරකමට සම්බන්ධ දෙයක්ද? ”
“කරුණා කරලා ඉක්මනින් එන්න නැසි… මං ”
ඒ සමඟම දුරකථන සම්බන්ධතාවය එකවරම නතර වුණා.

Reviews

There are no reviews yet.

Be the first to review “Nancy Drew Thundra Katayame Abhirahasa – නැන්සි ඩ්‍රෝ තුන්ද්‍රා කැටයමේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat