Makigiya Dadaman-මැකීගිය දඩමන්
රු1,173.00
මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවදියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකතාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට හෙළදිව ආදී ම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව – වැද්දන්ගේ අන්තිම පදය – සත්‍ය කතාවකි.
හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ගවේෂකයකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද්‍යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන් සමාජ මානව විද්‍යාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය සාර්ථකව කළේ මා මීට පෙර ලියූ වන සරණ (Savage Sanctuary) නම් පොතෙනි. එම කතාවේ ඉතිරි කොටස මෙහි සම්බන්ධ ව තිබේ.
Availability: In stock







Reviews
There are no reviews yet.