10% OFF
Black Pool – බ්ලැක්පූල් අබිරහස
රු675.00
” විහාර සන්තක ඉඩම් ජනතාවගේ කාම සුඛ විහරණයට බදු දීලා පන්සල නඩත්තු කර ශාසනික වශයෙන් මීට කැප නැහැ. මේ ඉඩම් අයිති මට නොවෙයි. සම්බුද්ධ ශාසනයටයි. ”
මාතලේ විපස්සී නායක හිමි
” කොයි උන්නාන්සෙත් මුලින් එන්නෙ ඔහොම තමයි. දෙන මුදල වැඩිකරමු. මුලින්ම ඇඩ්වාන්ස් එකක් දෙනවා. ඉතිරිය පස්සෙ දෙන බව කියලා එහෙම් ෂේප් කරනවා. එතකොට ලේසියෙන් පන්සල් නින්දගම බදු ගන්න පුළුවන්. හාමුදුරවො හිමාලයේ වන්දනාවක වුණත් එක්ක යමු. අනික ඉතින් වන්දනා ගමන් වලදී අනතුරු වුණත් වෙන්න ඉඩ තියනවනේ.










Reviews
There are no reviews yet.