Keheli.lk

10% OFF

Asiri Sirini 6 – අසිරි සිරිනි 6

රු405.00

අපි හුගක් දෙනෙක් අපේ ජීවිත කාලෙ පුරාවටම කරන්නෙ අපේ මඟ හැරුණු සහකරුවාව සොයන එක. අපි ගැහැණියක් වශයෙන් ඉපදුනොත් අපට උපතේදීම අපේ පිරිමි භාගය අහිමි වෙනව.පිරිමියෙක් වශයෙන් ඉපදුනොත් අපට උපතේදීම අපේ ගැහැණු භාගය අහිමි වෙනව.ඉතින් අපිට අපේ අනෙක් අර්ධය නැතිව ජීවත් වෙන්න බැහැ. අපේ ජීවිතේ මේ අඩුව පුරවගන්නා අදහසින් ජීවිත කාලය පුරාම අපි නොයෙක් දේ කරනව. රැකියා කරනවවිනෝදාංශවල නියැලෙනව, ක්‍රීඩා කරනව, පිහිනනව, බර අඩු කර ගන්නව, විවාහ වෙනව, දරුවො හදනව, ආයෙමත් දරුවො හදනව, රහස් ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නව, ඒ මොනදේ කළත් ජීවිතේ මොකදෝ අඩුවක් එක්ක ජීවත් වෙතව,පාරේ යන නාදුනන කෙනෙක් දැක්කහම බොහෝම හුරු පුරුදු බවක් දැනිලා, අර යන්නෙ මම හොයන මගේ අනික් අර්ධයද කියල හිතෙන වෙලාවල් ඕන තරම් තියෙනව.බලන්න මේ කතන්දර පෙළ අතර ඔබ වැන්නෙක් හෝ ඔබ සොයන ඔබේ අනෙක් අර්ධය වැන්නෙක් ඉන්නවද කියල,අනිවාර්යයෙන්ම ඇති.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Asiri Sirini 6 – අසිරි සිරිනි 6”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat