Keheli.lk

10% OFF

370 Yanaye Abirahasa – 370 යානයේ අබිරහස

රු1,080.00

“කොහෙද ක්ලෙයා මෙච්චර වෙලා හිටියේ?” ඈ බියපත්ව විමසුවාය.

“ඇයි? මං කොහෙවත් හිටියෙ නැහැහැත් මං වෙනදා වෙලාවටම ආවනේ ක්ලෙයාද වීමනියෙන් කීවාය
වෙනදා වෙලාවට? දැන් රෑ දොළහයි.”
වෙන්න බෑ රෑ නමය නෙවෙයිද?”
‘නෑ. බලන්න ඔර්ලෝසුව දිහා
අම්මා ඔල්මාදයෙන් යැයි සිතමින්, ක්ලෙයා බිත්ති ඔර්ලෝසුව දෙස බැලුවාය. ඈ කී පරිදිම වෙලාව රාත්‍රී දොළහ විය ඇයට ඇස් අදහාගත නොහැකි විය.
ක්ලෙයාගේ ජීවිතයෙන් පැස තුනක් අතුරුදන් වී තිබිණි.
ඇයට මතන අර විසල් විශ්ව යානාට දැකීමත්, නව නිමේෂයකින් එය නොපෙනී යාමත් පමණය

Reviews

There are no reviews yet.

Be the first to review “370 Yanaye Abirahasa – 370 යානයේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat