Keheli.lk

10% OFF

Gothama Geethaya – ගෝතම ගීතය

රු765.00

“වසේ නම් බ්‍රාහ්මණය මම් ඔබ විචාරමි. අතපත් සිලපුසා පුසුඹ පැහැය හා සෝබාව සොකරම් කලක් ආස්වාදනය කළ හැකි දැයි කියන්න?”
” තෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය.”
” පින්වත් බ්‍රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ්‍රාහ්මණය, මම යළිත් ඔබ විචාරතෙමි. මෙහි පසුවන ස්ත්‍රීන් දෙදෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න?”
” කුමාරයාණෙහි, ආරම්භයේ දී කෝළ හැඟීමෙන් යුතු ව, මහත් වේගයෙන් ඇස මරමින් නෙතග බැලුම් ඇති ව සිට. දැන් හේබාගිය ළහෝපලු පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත් නෙතින් ද පසුවන අභිරූමතිය මාගේ දියණිය ය. ඔබ ගේ දකුණු පසින් පසුවන්නී ඕය. මාලාදාමය වමතින් බාගත්වනම සිටින්හි ද ඕය. ”
” බ්‍රාහ්මණය මම ඇය හඳුනා ගතිමි. ඔබ බිරින්දෑත් දෝණියන්දැත් අතර වයස් පරතරයක් ඇති බව පමණක් දකිමි. එකියක සුරුපියක හා අතිකිය විරූපියක බව හොදකිමි. මෙයින් විසි තිස් වසරකට පෙර ඔබ බිරින්දෑ කෙසේ ද බ්‍රාහ්මණය? ”
බ්‍රාහ්මණයා ගේ මුව ප්‍රහර්ෂයෙන් පිගියේ ය. “කුමාරයාණෙනි. එවකට ඇය ද මාගේ දියණියට සමාන රූ ඇති රූමතියක් ව සිටියා ය.”
” ච සේ නම් බ්‍රාහ්මණය, තවත් විසි තිස් වසරකට පසු ඔබේ දියණිය කෙසේ දැයි ඔබට කිව හැකි ද? “

Reviews

There are no reviews yet.

Be the first to review “Gothama Geethaya – ගෝතම ගීතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat