15% OFF
Adaraya Samugani – ආදරය සමුගනී
රු425.00
‛සයනෝරා’ නමින් ලියවී ඇති මෙම කෘතිය
ජපානයත් අමෙරිකාවත් අතර තිබූ යුදමය
වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිව් නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි. එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුමි හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න.
SAYONARA ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.
Out of stock








Reviews
There are no reviews yet.