View cart “Arigo-ඇරිගෝ” has been added to your cart.
10% OFF
Malgud Dawas – මල්ගුඩ් දවස්
රු700.00 රු630.00
”මා මේ කතා සංග්‍රහය සඳහා මල්ගුඩි දවස් යන නම තැබුවේ එම ප්‍රදේශයට සාධාරණ භූගෝලීය පිහිටීමක් ලබා දීමේ චේතනාවෙනි; ආර්.කේ. නාරායන් එදා පැවසුවේ ඒ අයුරිනි.
” මල්ගුඩිය තිබෙන්නේ කොහේද ? ” ඒ. බොහෝ දෙනා විසින් මගෙන් අසන ලද ප්රශ්නයකි.
එවිට මා හට කීමට තිබූ එකම දේ එය මනඃකල්පිත භූමි බාගයක් බවයි.
” මල්ගුඩිය යනු දකුණු ඉන්දියාවේ කුඩා නගරයක් යැයි මා කීවද එය අර්ධ සත්‍යයක් වනු ඇත. ඊට හේතුව මල්ගුඩියේ දී හමුවෙන මිනිසුන්ගේ චරිත ලක්ෂණ මුළු විශ්වයටම පොදු බැවිනි.
කෙසේ හෝ චිකාගෝ විශ්ව විද්‍යාලයීය මුද්‍රණාලය මගින් පළකරන ලද ඉන්දියාවේ සිතියමක් ද සහිත සාහිත්‍ය ව්‍යාප්තිය පිළිබඳව දැක්වෙන සිතියම් පොතක මල්ගුඩි නම් ස්ථානයක පිහිටීම ලකුණු කර තිබීම එහි විස්මිත බලපෑම සනාථ කරවයි.
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
15% OFFRead more

Out of stock






Reviews
There are no reviews yet.