10% OFF
Hima Kabaya Saha Thawath Katha – හිම කබාය සහ තවත් කතා
රු700.00 රු630.00
රුසියානු සාහිත්‍යයේ විවේචනාත්මක යථාර්ථවාදයේ පුරෝගාමියා වන නිකොලායි ගොගොල් සමකාලීන සරල රුසියානු චරිත ගැඹුරින් හදාරා ඇති අසමාන නිර්මාණකරුවකු සේ සැලකෙයි. 1842 දී ඔහු අතින් නිර්මාණය වූ ‘හිම කබාය’ නම් කෙටිකතාව තරම් රුසියානු සමාජයේ කඳුළත් සුසුමත් සාදර ලෙසින් හඳුනාගත් වෙනත් නිර්මාණයක් නැති තරම්ය.
ගොගොල්ගේ ‘හිම කබාය’ අසාමානාත්මතාවට විරුද්ධව මානුෂික උදාරත්වය උදෙසා ද, නිදහස් සාධාරණ ජීවිතය උදෙසා ද ගෙන යන සටනේ ධජයක් මෙන්, විශ්ව සාහිත්‍ය කලා මන්දිරය මුදුනේ ළෙල දෙයි.
Related products
-
15% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFFRead more

Out of stock
- Add to cart






Reviews
There are no reviews yet.