10% OFF
Bela – බෙලා
රු1,440.00
බෙලාගේ පිරිපුන් රන්වන් සිරුර සුදෝ සුදු ඇතිරිල්ලෙන් වැසී තිබුණා. මා ඒ දේදුනු ඇස්බැමි ස්පර්ශ නොකළේ සුව නින්දට බාධාවෙයි කියල. ඇය ගමන් ගත් යානය අද ඒ බිහිසුණු ගුවන් අනතුරට ලක්වූවා නම්?
“.. එන්ජිම දුවන ජීප්රථය ගඟේ දෙවැනි සැඩ පහර ළඟ. අපේ ජිවිත රියදුරු පෙසෝගේ දෑතට භාරදීම හැර වෙනත් විකල්පයක් නැත. හෙලිකොප්ටර් එක වැරදුනත් කමක් නැහැ. අනේ..අපි ආපහු යමු.. යි ඛෙලා කෑගැසුවේ දැඩි ලෙස බියපත්ව..”







Reviews
There are no reviews yet.