Keheli.lk

10% OFF

Agapipimal අගපිපිමල්

රු1,350.00

‘මේ කතා කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය බල්ලෙක්’ එහා කොහින් අමාට ඇසිණ.
‘ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කුඩුවක දාලා ඇති කරන්න’ ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිත සේන කීවේය.
‘කවුද’ අසිතගේ හඬ රළු විය.
‘බල්ලෙක්’ අමා පිළිතුරු දුන්නා ය.
‘බල්ලෙක්’ අසිත එම වචන ම ප්‍රතිරාවය කළේය.
‘ඔව් බල්ලෙක්. තන්නාදුනන එවුන් ටෙලිපෝන් කරනවා. නොයෙක් අශීලාචාර කතා කියනවා. මගේ ජිවිතේට අහපු නැති කුණුහරප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච නැති එක’.

Reviews

There are no reviews yet.

Be the first to review “Agapipimal අගපිපිමල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat