15% OFF
Awadi Kala Kumariya – අවදි කළ කුමරිය
රු637.50
සියවසකට ආසන්න කාලයක් භූගත මාලිගාවක නිදා සිටි කුමරියක් හදිසියේ අවදි වේ. එය මායා කර්මයක ප්‍රතිඵලයක් ද? නැතහොත් ජෛව විද්‍යාත්මක හාස්කමක් ද? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන අවදී කළ කුමරිය ඔබ මායා ලෝක පිළිබඳවත් විද්‍යාත්මක ඥානය පිළිබඳවත් පුළුල් ගවේෂණයකට යොමු කරවයි. මෙහි කතුවරයා වන ආචාර්ය මනෝජ් ප්‍රසන්න රත්නායක කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිය විද්‍යාවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන සුෂි උපාධි හිමිකරගෙන ඇති අතර එම විශ්ව විද්‍යාලයේ ම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස දිගු කලක් සේවය කරමින් සිටින්නෙකි. අවදි කළ කුමරිය ආචාර්ය මනෝජ් ප්‍රසන්න රත්නායකගේ අටවැනි විද්‍යා ප්රබන්ධයයි.









Reviews
There are no reviews yet.