Keheli.lk

20% OFF

Kadadasi Mal – කඩදාසි මල්

රු520.00

ඔයා දන්නවද රවීන් මට මතකයි අම්මයි තාත්තයි මං පුංචි කාලෙ කාටද වැඩියෙන් ආදරේ කියලා මගෙන් අහද්දි මං තාත්තාට කිව්වොත් අම්මා රණ්ඩු වෙනවා…
ඒ රණ්ඩුව ටිකෙන් ටික ලොකු වෙලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් මගේ දිහාවත් බලන්නෙ නැතිව ගිහින් වෙන වෙනම කාමරවල නිදා ගන්නවා…
එයාලට මාව මතක නෑ…
පස්සෙ මං අම්මට විතරක් ආදරේ කරන්න ගත්තා…
ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඒ දෙන්නගෙ රණ්ඩුව නවත්තන්න…
ඒත් වැඩක් නෑ අම්මා ආදරේ කලේ තාත්තට විතරමයි…
මට ආදරේ කරන්න ඒ ගේ අස්සෙ කවුරුත් හිටියේ නෑ… මාව බෙදා ගන්න
ඒ දෙන්නා රණ්ඩු කලාට
ඒ දෙන්නගෙන් එක් කෙනෙක්වත් මට ආදරේ කලේ නෑ…
ඒ දෙන්නගෙ රණ්ඩුවට මං ඉත්තෙක් වුන එක විතරයි වුනේ.
අම්මා තාත්තට ආදරේ කලේ පිස්සුවෙන් වගේ..
හරියට මං සනුෂ්ට ආදරේ කලා වගේම
වෙන්න ඇති…
දවසින් දවස මං කඩදාසි මලක් වුනා… කිසිම සුවඳක් නැති අහක දාන කඩදාසි මලක්…’’

Availability: In stock

Reviews

There are no reviews yet.

Be the first to review “Kadadasi Mal – කඩදාසි මල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat