15% OFF
Yati Sitha Obawa Pohosatheku Karayi යටි සිත ඔබව පොහොසතෙකු කරයි
රු765.00
පොහොසත් වීම ඔබට විශ්වයෙන් ලැබුණු උප්පත්ති අයිතිවාසිකමකි. ජීව්තයේ පූර්ණත්වය සෑම අයුරීන්ම ප්රකාශ කිරීමට ඔබ මෙහි පැමිණ සිටී. මිහිතලය මත ඔබේ රහස්ය අරමුණ වන්නේ ප්රීතිමත්, සතුටුදායක සහ උදාර ජීවිතයකි, එනම් වඩාත් බහුල ජීවිතයක් ගත කිරීමයි. අප්රමාණ ධනය ඔබ අවට සෑම තැනකම ඇත. අනන්තයේ, නිදන ගැබ, බැංකු සුරක්ෂිතාගාරයක හෝ මුහුදු කොල්ලකරුවෙකුගේ සඟවන ලද පෙට්ටියක සොයාගත නොහැක. එය පවතින්නේ ඔබේම යටි සිතේ ගැඹුරේය.









Reviews
There are no reviews yet.