10% OFF
Thuru Samuda තුරු සමුදා
රු450.00
තමුන්නැහෙගෙ ද්රෝණියන්දැ මගේ බලගතුම නැට්ටුවා පැහැර ගෙන ගියා.
මගේ ලෙයින් හැදිච්ච මගේ අතිජාත පුත්‍රයා’
මේ ඇවිත් ඉන්නෙනෙ පෙරහැරේ නටන කිවිදාවත්, කථකලි නැටුමේ රාවණාවත්, ගැටබෙර වයන බෙර වාදකයාවත්, බවුල් සංගීතයටයි. මොහුවගෙ කුටියටයි වහ වැටුණු නිත්‍ය සුන්දරවත් නෙවෙයි. මේ ඇවිත් ඉන්නෙ බන්ධනයක හෘද්‍ය සාක්ෂිය. මාව වහලෙක් කර ගැනීමේ අදහස් තවම අත ඇරලා නැද්ද කියලා අහනවා වෙනුවට නිත්‍ය සුන්දර බිම ඉඳගත්තා. වන්නාත් බිම ඉඳගත්තා.
ආවට බොහොම ස්තූතියි ‘ ‘වන්න කිව්වට බොහොම ස්තූතියි’









Reviews
There are no reviews yet.