10% OFF
Angana – අංගනා
රු531.00
අඬන්ඩ එපා… අඬන්ඩ එපා සේපාල…’
“මම සේපාල නෙමේ රංජි අයියා… මම සංජු… හැඬුම්බර හඬ ස්ත්‍රී හදවතක අප්‍රමාණ ස්නේහය මේ යැයි විදහා දැක්වීය. රංජිත් ඒ දහදියෙන් තෙමී ගිය නළල් තලය මත ගංජා ඉරීමෙන් දුර්වර්ණ වූ දෙතොල තැබුවේය. එකෙණෙහි දෙපා අතරේ එල්ලා හැලෙන නිෂ්ඵල මාංශය සහිතව වුව ඔහු ඇයම වූවාය.
Availability: In stock
Reviews
There are no reviews yet.