Keheli.lk

10% OFF

Seetha mari ram rada – සීතා මැරී රම් රද

රු1,620.00

ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි.
මේ මන්දෝදරි ප්‍රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරි නාරායනයි.
මන්දෝදරි වසර සත් දහසක් සසර සැරිසරමින් රාවණා චරිතයට අනෙකුන් ඵක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා.
ඒ වගේම සීතා, මන්දෝදරි හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්‍රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම්, හිංසනයන් විරහිත, අග්නි පරීක්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරිම් නොමැති ප්‍රෞඪ හා අභිමානවත් ලෝකයක් ප්‍රාර්ථනා කරමින් සත් දහස් වසරක් පුරා සසර සැරිසරනවා.
ඔබ රාවණාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, ඔබේ උකුල මත තබාගෙන හඬමින් වැළපෙමින් සිටියා. මා රාමගේ අග්නි පරීක්ෂාවෙහි ගිනිදැල් මතින් ඇවිද ගියා. මා හැඬුවේත්, ඔබ හැඬුවේත් අප දෙදෙනාම ගැහැනුන් වීම නිසාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Seetha mari ram rada – සීතා මැරී රම් රද”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat