2019 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශිත
15% OFF
Dharani-ධරණි
රු850.00
එතැන් සිට අවුරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වේලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බංකුව මත වාඩි වී ඇය ඉදිරියේ මගේ පෑරුණු හදවත විවර කළෙමි.
ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තිබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන විවැනි සිහින ලෝකයක සැරිසැරුවෙමි.
Out of stock










Reviews
There are no reviews yet.