20% OFF
Sarthaka wenne mehemai – සාර්ථක වෙන්නේ මෙහෙමයි
රු1,160.00
වසර පතා යොවුන් තරුණ තරුණයෝ
දහස් ගණනින් රැකියා වෙළදපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගත්තා සමහරුන්, අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ අධිකාරය හිමි තනතුරු ඉක්මණට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් නොලැබෙන්නේ ඇයි ?
“සාර්ථක වන්නේ මෙහෙමයි ‘ නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා දෙනු සඳහා ය. ආරම්භයේ සිට අනුගමනය කළහොත්, සාර්ථකත්වය අත්කර ගත හැකි තලයට ඔවුත් ඔසවා තබන්නට මේ ග්රන්ථය සමත් වනු ඇත. පළපුරුදු අයගේ සාර්ථකත්වයට ද මෙය ඉවහල් වනු ඇත.









Reviews
There are no reviews yet.