10% OFF
Piwithuruya Kadupul පිවිතුරුය කඩුපුල්
රු1,575.00
“ අහල හිටපිය මුලින්… ඌ එහෙම කිව්වේ මොකුත් නිසා නෙමෙයි, ඌට ඒකිව දාගන්න ඕන නිසා… යකෝ පිරිමියෙක් උනාම සිංහයෙක් බුරුවෙක් වගේ විතරක් නෙමෙයි බල්ලෙක් වගේත් හිතන්න පුරුදු වෙයන්… අන්න එතකොට බල්ලො හිතන්නෙ කොහොමද කියලා තත්පරෙන් අපිට මීටර් වෙනවා… පොඩ්ඩක් මතක් කරලා බලපන් පොඩි කාලේ…
ලස්සනම මලක් එකට දැක්කම අනිත් එකා ඒක කඩා ගනියි කියලා බයේ, ඒ මල් විසයි කියලා අපේ අම්මා කිවිවා, ඒ වත්තට යන්න බෑලු ලොකු බල්ලෙක් ඉන්නවලු, ඒ මල ඇල්ලුවොත් හීනෙන් නයි පේනවලු, කියක් ජාති අපි කියනවද… හැබැයි එහෙම කියන්නේ ඇත්තටම ඒ මල විස නිසාද යාළුවෝ එහා මෙහා වෙනකන් ඉඳලා කාටත් කියන්නෙ නැතුව ඒ මල හොරෙන් අරන් ගිහිල්ලා ගෙදර පොත් මේසෙ යට තියා ගත්ත මතක නැද්ද… මලක්ම නොවුණත් ඒ වගේ කිසිම දෙයක් උඹේ ජීවිතේ සිද්ධ වෙලා නැද්ද……”










Reviews
There are no reviews yet.