20% OFF
Sansararanye Dadayakkaraya – සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
රු400.00
දඩයක්කාරයා ඇය අත හැරියේ ය.ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේ ය. සලිත වී ගිය බෙරකාරයාගේ දුව ගල් කන්ද පැළී විවර වන්නට
ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයිබ ද?කොයි ද?
බෙරකාරයාගේ දුව දණින් වැටී බෙරය බදාගෙන සිටියා ය. “මා වෙතට එව දැරිය!”ඈ බෙරය අත හැරියා ය.එය පෙරළී ගොස් ගල් බෑවුම දිගේ පහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.










Reviews
There are no reviews yet.