15% OFF
නවකතා
Badde Kulawamiya – බැද්දේ කුලවමිය
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.
හැම දිනක ම එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කුඹුරු යායත්, ඊට ඉස්මත්තෙන් නැඟී සිටින තුරු පෙළත්, අමුතුම බසකින් අප අමතන ඇනිකට් ඇළේ කඩිනම් ගමනත් දෙස හිස් බැල්මෙන් බලා සිටීමේ නොතිත් ආශාවෙනි. තනි වූ මා පිළි ගැනීමට ඒ අචේතනික වස්තූහු කවදත් සූදානම් ව සිටියහ. මා වෙනුවෙන් ත්‍යාගශීලී වන අහස, සුළඟ, වෙල් එළිය, තුරු ලතා ඈ සියල්ල විසින් මහා උණුහුමකින් යුතුව මා වැළඳගනු ලබයි. මේ නිසා
මා ආදරයෙන් බලා කියා ගත් එළිමහන් සැන්දෑවටත්, හඳ එළියට හා තරු එළියටත් මුදු වූ මම, මා අසාමාන්‍ය අඟනක් බවට ගම හැම තැනම කියමින් ඇවිදිනා අයට කර්කශ වූද, සතුරු වූ ද, ප්‍රහාර එල්ල කරමින් සිටියෙමි.
Availability: In stock




Reviews
There are no reviews yet.