15% OFF
Sansara Aranya සංසාර ආරණ්‍යය
රු765.00
මට හමු වූ හොඳම ප්‍රේමවන්තයා ඔබයි.
මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට නැමෙන,හීන දින බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති.ඉන්ද්‍රඛීලයක් සේ තිසරණය තුළ රැදී සිටින්නට,තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති.ඔබ වහන්සේ මයාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති.නමුත් ස්වාමිනි…. මම ඒ මයාවට ප්‍රිය කරමි.ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබවහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි.මන්ද ඒ මයාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි.ස්වාමිනි,මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක් ,කරුණාවක් ,ස්නේහයක් දක්වයිද ඒ සැමට ඔබවහන්සේගේ මේ මායාවෙහි පැටලෙන්නට අනුබල දෙමි.









Reviews
There are no reviews yet.