10% OFF
Kawa කාවා
රු990.00
එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්. රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, වහෙමත් නැත්නම් ඇගෙන් හතරෙන් එකක් විතරක් මොනක් හරි පොඩි රෙදි කැල්ලකින් වහගත්තු ලස්සන ගැනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ, වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලුවොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. ඒකෙත් අමුතුම ලල් එකත් තියෙන්නේ. එව්වර සුදු කෙල්ලක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?









Reviews
There are no reviews yet.