10% OFF
Sayuri සයුරි
රු2,250.00
බොහෝ දෙනා සිතන්නේ ගේෂාවක යනු ජපානයේ ගණිකාවක කියාය. එය වැරැදි සිතුවිල්ලකි. ‘ ශේෂා’ හි නිවැරදි අර්ථය ‘කලාකාරිය ‘ යන්නයි.
තත්සු ඉතා දුප්පත් පවුලක ඉපිද හැදුණේ වැඩුණේ කියොතෝ හි ගේෂාවක වීමට නොවේ. එහෙත් දෛවය ඇය කියොතෝ වෙත ගෙන ආවේය.
නිවෙසක මෙහෙකාරියක වීමට සිටි ඇය සයුරි නමැති කියෝතෝ හි ඉහළම පෙළේ ගේෂාවක බවට පත් කළේය.
අවසානයේ ඇයට තමන්ට සැබැවින්ම ප්‍රේම කළ තැනැත්තා ද හමු විය. මේ තත්සු ගේ නැතොත් සයුරි ගේ අනුවේදනීය ජීවන අන්දරයයි.









Reviews
There are no reviews yet.