15% OFF
Bawathuru Yata – බවතුරු යට
රු425.00
විසිවන සියවසේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතුව පැවැති අවසන් කාලවකවානුව තුළ, දකුණු පළාතේ බටහිර මුහුදුබඩ ආශ්‍රිත ගම් ප්‍රදේශයක විසූ ගැමි පවුලක් වටා ගොතන ලද වෘතාන්තයක් බවතුරු යට නවකථාවේ වස්තු විෂයය වෙයි. එම පවුලෙන් මතු වන අබරං අප්පු නමැති තරුණයෙකු පාරම්පරික ගැමි ආර්ථික රටාවෙන් මිදී නව වෙළඳ ආර්ථිකය ජය ගැනීමට ගන්නා වෑයමත්, එකල සමාජ, ආර්ථික, දේශපාලන හා අධ්‍යාත්ම පරිසරයෙහි ගති ස්වභාවයත් මේ නවකථාව තුළ මැනවින් නිරූපණය කෙරෙයි.
සමකාලීන ජන විඥානාර්ථ විමසා හඳුනා ගැනීමටත්,මෙවැනි කථාවකට උචිත සම්භාව්‍ය සාහිත්‍ය සම්ප්‍රදායයෙන් පෝෂිත බස් වහරක් හා යථාර්ථවාදී රචනා රීතියක් භාවිතා කිරීමටත් කතුවරයා දක්වා ඇති ශක්‍යතාව වෙසෙසින් අගය කළ යුත්තකි.
Availability: In stock
Reviews
There are no reviews yet.