Keheli.lk

15% OFF

Sansara Aranya සංසාර ආරණ්‍යය

රු765.00

මට හමු වූ හොඳම ප්‍රේමවන්තයා ඔබයි.

මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට නැමෙන,හීන දින බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති.ඉන්ද්‍රඛීලයක් සේ තිසරණය තුළ රැදී සිටින්නට,තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති.ඔබ වහන්සේ මයාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති.නමුත් ස්වාමිනි…. මම ඒ මයාවට ප්‍රිය කරමි.ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබවහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි.මන්ද ඒ මයාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි.ස්වාමිනි,මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක් ,කරුණාවක් ,ස්නේහයක් දක්වයිද ඒ සැමට ඔබවහන්සේගේ මේ මායාවෙහි පැටලෙන්නට අනුබල දෙමි.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Sansara Aranya සංසාර ආරණ්‍යය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat