10% OFF
Dwara – ද්වාර
රු855.00
අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි,‘ද්වාර.’ මේ පුරාණ රාජධානියේ ඵෙතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම, කනස්සල්ලට පත්වීමට හේතු කාරණා ද අද දවසේ දක්නට ඕනෑ තරම් තිබේ.උතුරු නැගෙනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වූවා පමණක්
නොව,දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනක ය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගේල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වූ මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි.
Availability: In stock










Reviews
There are no reviews yet.