10% OFF
Saho-සහෝ
රු585.00
”සහෝ” නම් වූ මෙම වෘතාන්තය, ස්වදේශීය විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ස්පන්දනය වන්නාවූ ජිවන චක්‍රයෙන් බිඳක් හෘර්දයාංගමව ප්‍රත්‍යුත්පාදනය කිරීමට දැරූ ප්‍රයත්නයකි. සම්මත සිංහල වෘතාන්තවේදී කෝවෙන් බැහැර වී අතිශය සූක්‍ෂමතා ගුරු කොට ගනිමින් මෙහි එන සරසවි යෞවන භූමිකා නිර්මිතය. ශාස්ත්‍ර ලැදියාව, අතින් ඔවුහු මන්මුලාවූවෝය. ප්‍රේමාන්විතභාවය අතින් ඔවුහු ප්‍රේමාතුරයෝය. විභාග සමත් වෙතත් ඔවුහු අල්පශ්‍රැතයෝය. ඇතුගලයන් මවන සිතුවම් පෙළේ අනන්තාපරිමාණ ජීවියෝ දඟලති. “සහෝ” තුළ ලියවෙන්නේ යහපත් යමක් ගොඩනැගුමට කැස කවන නමුදු එය කළ නොහැකිව අකාලයේ පරවී යන අපේම ජීවන නොවේදැයි පාඨකයා අසනු වෘතාන්තය නොඅනුමානය.
-මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර








Reviews
There are no reviews yet.