Keheli.lk

20% OFF

Ralu ahasa- රළු අහස

රු632.00

මේක නීති ප්‍රශ්නයක්
නෙවෙයි මේනූ ආදරය හොයන ගැහැණියකගේ හිතේ ප්‍රශ්නයක්…මට නැති උනත් ඒ ආදරයයි විශ්වාසයයි…. අද හැමදෙයක්ම දාලා මං ඒ ගෙදරින් එළියට බැසෙත් ඒ ආදරේ ඵ් ගෙදරින්
නොලැබෙන නිසයි….”

“ගැහැණියකට ආදරේ කියන්නේ මුලු ආත්මයම උනාට ගොඩක් පිරිමින්ට ආදරේ කියන්නේ ජීවිතේ එක අවශ්‍යතාවක් විතරයි…එයාලා ඒ අවශ්‍යතාව අපුර ගන්න ඕනෙම දෙයක් කරනවා… ඒත් ගැහැණියක්ට එහෙම කරන්න බෑ… එහෙම කලොන් ලෝකයාගේ ඇඟිල්ල දික් වෙන්නෙන් ඒ ගැහැණියටම විතරයි…”

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Ralu ahasa- රළු අහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat