Keheli.lk

10% OFF

Pransha pemwatha -ප්‍රංශ පෙම්වතා

රු792.00

ශිෂ්‍ය වීසා රැගෙන පැර්සියට ඇතුල් වෙන මාලක
එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.
පැර්සියේ ලාංකික ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි, ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Pransha pemwatha -ප්‍රංශ පෙම්වතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat