Keheli.lk

15% OFF

Mudiyage Wattuwa – මුදියාගේ වාට්ටුව

රු850.00

”මේකේ ලෙඩ්ඩු ඉන්නවද?”
විශේෂඥ වෛද්‍යවරයා කොට බිත්තියට එබෙමින් ඇසීය. අස්ථි කැඩුම් බිඳුම් සහිත රෝගීන් හැම කාමරයේ ම නැත. ඔහු ඒ අසන්නේ කාලය අපතේ යෑම වළකා ගන්නටයි. මගේ රෝගියා පිළිතුරු ගී පටන් ගත්තේ නව උද්යෝගයකිනි.
”ලෙඩ්ඩු..? ඇයි උඹ හිතුවේ අපි මේකට ආවේ බිං කොටන්න කියලද?”
”හූ ඉස් දැටි..?”
අන්දම ද වී ගිය විශේෂඥ වෛද්‍යවරයාගේ මුවෙන් පිට විය.
”අනේ යකෝ.. උඹ හිතුවද උඹ පෙරහැර පිරිවරා ගෙන ආවම උඹ ලොකු මිනිහා කියලා.?”
-අනේ නිකං පලයන් බං

Reviews

There are no reviews yet.

Be the first to review “Mudiyage Wattuwa – මුදියාගේ වාට්ටුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat