Keheli.lk

10% OFF

Mandakibiyaka keepadenek-මන්දාකිනියක කීපදෙනෙක්

රු1,080.00

“ජුලියස් ෆුචික්ල දැන් අයිති ඉතිහාසෙට, ආපහු ඒ වගේ පත්තරකාරයො බිහිවෙන්නෙ නෑ. අපි බලාපොරොත්තු වුණ පරමාදර්ශී පත්තර කලාව දැන් මේ මඟුල අස්සෙ කරන්න ලැබෙන්නෙත් නෑ.”

” ඒකිගෙ පොත මරු මචං! හැබැයි මේක ඒකිගෙ පළවෙනි පොතනෙ. ඒක නිසා අපි එයාට සම්මානෙ දෙන්නෙ නෑ. එයාට තව කල් තියෙනවනෙ. අනික ඔකුන් එක පාර වැඩිය උඩ දාන්න හොඳත් නෑ. කට්ට කාල එන්න එපැයි.

” නෑ, නෑ, පක්ෂ කාර්යාල නෙවෙයි. මං මුලින්ම කිව්වේ. අපි එහේ බොන්නෙ නෑ. මට පේන්නෙ ඔයාට හෙණ ආසාවක් තියෙන වගේ අපේ පක්ෂ කාර්යාල ඇතුළෙ ෂොට් එකක් දාන්න.”

” මොකද්ද මනුස්සයෝ ඒ අහපු ප්‍රශ්න? ඔහේ කවද හරි විෂම ලිංගිකයෙකුගෙන් අහල තියෙනවද, ඔයා විෂම ලිංගිකයෙක් වුණේ කොහොමද කියල? යූටියුබ් ඉන්ටර්වීව් එකක් වගේ මේක කරමු කිව්වට ඔහෙත් ඒ ගොඩක් අය වගේ කුණු ප්‍රශ්න අහයි කියල මං හිතුවෙ නෑ.”

” මං හිතන්නෙ ඒක මගේ දේශපාලන විරුද්ධවාදීන් කරපු වැඩක්. නැත්නම් දේශපාලන මිත්‍රයො කරපු වැඩක් වෙන්නත් පුළුවන්. මොකද, ඔය දෙගොල්ලො අතරෙ ඒ හැටි ලොකු වෙනසක් නෑ.

Reviews

There are no reviews yet.

Be the first to review “Mandakibiyaka keepadenek-මන්දාකිනියක කීපදෙනෙක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat