Keheli.lk

10% OFF

Daiwaya Wenas Kala Hakiya – දෛවය වෙනස් කළ හැකිය

රු1,080.00

ඇත්තට ම ඔබට ම ආදරය කරන්නේ කෙසේද? සෘණාත්මක හැඟීමි ධනාත්මක කර ගන්නේ කෙසේද? ජීවිතයට සදාකාලික සතුටක් ළඟා කරගත හැකිද?

මිලියන ගණනකගේ ආකර්ෂණය දිනාගත් වෙක්ස් කින්ග් තමාගේ ම ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ මෙම පොත තුළින් පහත සඳහන් දෑ සඳහා පිළිතුරු සපයයි:

ස්වයං ආදරය තුළින් ඍණාත්මක ශක්තීන්ගෙන් මිදී තම මානසික සුවතාවට මුල් තැන දීමට

යහපත් පුරුදු ඔස්සේ අවදි වූ මනසක් සහ භාවනාව එදිනෙදා ජීවිතයට බද්ධ කරගැනීමට

සිතුවිලි වෙනස් කරමින් ඔබේ විශ්වාසයන් පරිවර්තනය කරගැනීමට සහ ආකර්ෂණ නීතිය ඔස්සේ නව අවස්ථාවන් උදා කරගැනීමට

ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේද හරහා ඔබේ සිහින හා අභිලාෂයන් සැබෑ කරගැනීමට

භීතිය ජය ගනිමින් අභ්‍යන්තර බිය දුරු කර විශ්වයේ ස්වාභාවික ගලායෑමට ඉඩ හැරීමට

ජීවන අරමුණ හඳුනාගෙන ඔබේ සැබෑ අරමුණ සොයාගනිමින් බාහිර ලෝකයට ආලෝකයක් වීමට

ඔබ සිතන, දැනෙන, සහ ක්‍රියා කරන ආකාරය වෙනස් කළ විට මේ මුළු ලෝකය ම වෙනස් වීමට පටන් ගනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Daiwaya Wenas Kala Hakiya – දෛවය වෙනස් කළ හැකිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat