20% OFF
Ma prathi_ma-මා ප්රති_මා
රු520.00
1972 – මැතිනිය නොහිටින්ඩ බලන්ඩ තිබුණ රඟේ…..චේගුවේරා කාරයෝ මේක ලේ විලක් කරයි….
1974 – චන්දෙදි අපේ ආගරපතන ලොකු සර් අබේසිංහ මහත්තයටනෙ වැඩ. එයා පැරදුනත් ආණ්ඩුව එයාලගෙ නිසා අපේ ලොකු සර්ට තලවකැලේ ළිඳුල සමුපකාර සංගමයේ සභාපතිකම ලැබු…..
1980 – සර් මේ මාලගම්මන සර් පංතියෙ දහවෙනිය වෙන කොට මං පංතියෙ පළවෙනිය. මාලගම්මන සර් උපාධියත් කරගෙන දැන් උගන්වනව…. මං හේන් කොටනව….
1984 – ඔයාට මං ටවුමෙ ඉස්කෝලයක් හදල දෙන්නං මගෙ යාළුවෙක් ඉන්නවා….අධ්යක්ෂකගෙ නෝනගෙ තාත්තගේ පැත්තේ නෑයෙක්….
1987 – තමුසෙල මෙහෙ දෙමළු හොයනව….
අන්න අපේ ඔපීස් එකේ බඩු….
1989 – මිනිහ උස්සල තියෙන්නෙ ප්රා….. මිනිහ ජේවීපී පොසිටිව් නං හරියට බළල්ලු ගොඩකට මීයෙක් අහුවුණා වගේ තියෙයි….
Out of stock









Reviews
There are no reviews yet.