20% OFF
SARAKANI – සරකානි
රු880.00
භවත්නි, ඒකාන්තයෙන් අසිරියක් නොවැ! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත නොවැ! මෙහි දැන් සෝතාපන්න නොවන්නේ කවරෙක් ද? සරකානි ශාක්‍ය තෙමේ යම් තැනෙක්හි කලුරිය කළේ ද, භාග්‍යවතූන් වහන්සේ විසින් ඔහු සිව් අපායෙන් මිදුණු, නියත වශයෙන් නිවන පිහිට කොට ඇති, සෝතාපන්න වූවෙති යි වදාරණ ලද්දේ ය. සරකානි ශාක්‍ය තෙමේ ශික්ෂාවෙහි දුබල බවට පැමිණ සිටියේ ය. මත්පැන් බිව්වේ ය.”









Reviews
There are no reviews yet.