20% OFF
BIHIRI HATHARADENA SAHA LAKDIWA THAWATH GAMI JANAKATHA – බිහිරි හතරදෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා
රු560.00
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් දරා සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු ලැබී ය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්ෂා කර ගැනීම මගින්, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබී ය. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂ කාරණාව වන්නේ එක් ගැමි කතාවක් තුළ තවත් කතාවක් තිබීම යි. මේ ගැමි කතා වයස් සීමාවක් නොමැති ව කියවා රස විදිය හැකි ය.







Reviews
There are no reviews yet.