Keheli.lk

10% OFF

Jathiwadaya awissu garbasha yuddaya-ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය

රු630.00

ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ්‍යාස කරන්නට සිදුවුයේ සහ ශේෂ වුයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද්‍ය සාෆි පිළිබඳ සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්වීන ලෙස පරිහරණය වුයේය.

 

ප්‍රවීණ මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාධර නිමල් අබේසිංහ විසින් රචිත”ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය” කෘතිය උක්‌ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද්‍ය සාෆි හරහා මතු වූ සමාජ කතිකාවත ප්‍රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිතකරනු දිසේ. පළමුවැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ්‍ය කතාංග (anecdotal approach) ප්‍රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්මක ජනමාධ්‍ය ( investigative journalism) ප්‍රවේශයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Jathiwadaya awissu garbasha yuddaya-ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat