10% OFF
Iti Pahan ඉටි පහන්
රු1,485.00
ඉටිපහන් නව කථාවේ වින්‍යාසය පිටතින් එල්ලූ සැරසිල්ලක් සේ නොවී, කථාවේ ප්‍රවෘත්තිය සමග අත්‍යන්තයෙන්ම බද්ධ වෙයි. එහෙයින් එහි චරිත, කියවන හද ප්‍රකම්පිත කරයි.
දෙකොන දැල්වූ ඉටිපහනක් වැනි මෙහි ප්‍රධාන චරිතය තමා උපන් අඳුර තමාගේම වූ මද එළියෙන් එලිය කිරීමට වෙහෙසෙයි. දැල්වෙන පහන් සිළ කරා එන්නා සේ තමා වෙත වන සමහර චරිත මෙරුන් මෙන් පිළිස්සී දැවී යනු ඇය දකියි. අවසානයේ තම දුබල එළිය ගෙවී ගිය විට, මහා අඳුර යළිඳු හාත්පස වසා ගන්නා බවද ඇය දනී, ඉතින් ඇය කුමක් කරන්නද? ඇයට ඒ නිසා නොදැල්වී සිටිය හැකිද? I









Reviews
There are no reviews yet.