10% OFF
Hiru Kirana Haba – හිරු කිරණ හඹා
රු1,620.00
මුළු යුරෝපා මහාද්වීපයම දෙදරවා හරිමින් එල්ල වන බිහිසුණු ප්රහාර මාලාවක්!
ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පොළොව යට බංකරයක් තුළ සිර වී දිවි ගලවාගැනීමට සමත් වන ලාංකිකයන් පිරිසක්!
දැන් ඔවුන් කළ යුත්තේ කුමක්ද? බංකරයෙන් පිටතඇත්තේ, මානව වර්ගයා දුටු දුටු තැන ඝාතනය කර දමන කුරීරු මිලේච්ඡ ලෝකයකි. බංකරයේ රැඳී සිටිය හැකි අවසාන දවසත් නිමා වූ පසු…?
ඔව්, ඔවුන් සතු එකම විකල්පය නැවතත් කෙසේ හෝ මව්රට බලා යාම පමණි.
එහෙත්…
යුරෝපයේ ගුවන් ගමන් පවා ඇනහිට තිබෙන තත්වයක, ඔවුන් ලංකාවට පැමිණෙන්නේ කෙසේද?
මේ, ස්වීඩනයේ සිට ලංකාව දක්වා ගොඩබිම හරහා පැමිණි ලාංකිකයන් පිරිසකගේ කුතුහලයෙන් සපිරි උද්වේග කර කථාන්තරයයි!








Reviews
There are no reviews yet.