15% OFF
Dheshapalana Wiruwo – දේශපාලන විරුවෝ
රු306.00
සැබෑ නායකත්වයක් දරමින් යහපත් සේවයක් කිරීමට හැක්කේ තම රට සහ රටවැසියා කෙරෙහි දයානුකම්පාවක් ඇති සංවේදී මිනිසෙකුට පමණි. එවන් මිනිසුන් ඉතිහාසය වර්ණවත් කළ අතර, ඔවුන් සුවඳ මලින් පුදන්නට සුදුස්සෝ වූහ. මෙතරම් කාලයක් හෝ රට සහ රටවාසී ජනතාව රැකුණේ එවැන්නන් නිසාවෙනි. ඔවුන් ජීවිතයේ වැඩි කාලයක් සිරබත් කෑවේ මහජන දේපළ සොරකම් කර, ස්ත්‍රී දුෂණ සිදුකර හෝ මිනීමැරුම් සිදු කර නොවේ. රටේ ඉදිරි පරම්පරාවේ පැවැත්ම වෙනුවෙනි. මෙම පොළොවේ පය ගසා සිටින අප ඔවුන්ට සදා ණය ගැති ය.








Reviews
There are no reviews yet.