20% OFF
Hasarel Ganga – හසරැල් ගංගා
රු1,200.00
සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.
අපි හරිම තදින් ප්රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.
අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කරගන්න.
අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.
අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුලුවන්කම තියෙද්දි පිටිපස්ස පස්ස හැරිලා බල බලා ලතවෙන්න තියා ගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ










Reviews
There are no reviews yet.