Keheli.lk

15% OFF

Sinhala Marakkala kolahalaya 1915 – සිංහල මරක්කල කෝලාහලය 1915

රු382.50

බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පාලනය කරන ලද සමයේ 1915 දී සිංහල මුස්ලිම් ජනවර්ග අතර පැන නැගුණු ගැටුමක් වඩාත් ප්‍රචලිතවූයේ ‘සිංහල මරක්කල කෝලාහලය’ නමිනි. එවකට MORNING LEADER පුවත්පතේ කතුවරයා වූ ආර්මන්ඩ් ද සූසා මහතා විසින් සිය අපක්ෂපාතී නිරීක්ෂණ මගින් රැස්කරගත් තොරතුරු අළලා ඉංග්‍රීසි බසින් ලියන ලද HUNDRED DAYS IN CEYLON UNDER MARTIAL LAW-1915 නම් කෘතිය වසර 100 කට පසු නැවත කියවීම කාලීන වැදගත් කමක් උසුලයි.

අනවබෝධය මත පටු ආකල්ප පෙරදැරි කරගෙන විවිධ ජාතීන් අතර වරින් වර පැන නගින මෙවන් අරගල නිසා ජාතීන් අතර සංහිඳියාවටත් රටේ සංවර්ධනයටත් සිදුවන හානිය ගැන නැවත නැවතත් සිතා බැලීමට මෙම කෘතිය පිටුවහලක් වනු ඇත.
පරිවර්තක යසපාල වනසිංහයන් සතු පොහොසත් සරළ වදන් ක්‍ෂේත්‍රය හා රචනා ශෛලිය නිසා මෙම පරිවර්තනය ස්වයං ලිඛිත ග්‍රන්ථයක් සේ පාඨකයාට හැඟෙනු නොඅනුමානය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhala Marakkala kolahalaya 1915 – සිංහල මරක්කල කෝලාහලය 1915”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat