10% OFF
Girikula – ගිරිකුළ
රු801.00
උපන් ගම්බිම්වලින් උදුරා වෙනත් බිමක පැළ කරන ලද මිරිස් තවානක් බඳු වූ ගොවි ජනපදයක ගිනි අව්වත්, රළු පොළොවත් කඳුළු සුසුම් සහ නොසිතෙන දිරියත්, නොනිවෙන අනුරාගයත් පිළිබඳව ගෙතුනා වූ අපූරු අන්දරයකි, ගිරිකුළ
දිවිගිර තරණය කරන්නට නොකඩවා වෙහෙසෙන ගැහැනු මිනිසුන් අතරද ගිරිකුළක් සේම, සවිමත් හදවත් වීදැයි විමසා බලන්නට ලේඛිකාව දැරූ ප්රයත්නයයි, ගිරිකුළ
Availability: In stock








Reviews
There are no reviews yet.