20% OFF
Gini Saha Sewwandi – ගිනි සහ සෙව්වන්දි
රු880.00
රාත්රිය එළඹ ඇත. අහස පුරා ඇත්තේ යන්තම් එළියකි. රළ පෙළ සුදුවෙන් විරිත්තයි. එහි හෝ හඬත්, සුළගේ හඬත්, අදෝනාවක් ලෙසිනි මගේ හදවතට වදින්නේ. අප නැවතුණ තැන වැටකෙයියා ගස්වලින් වට වූ වේදිකාවක් පරිදිය. ගල් පර කීපයක්ද පසුතල සේ නැඟී සිටියි. අප කෑගැසුවත් අසන්නට කෙනෙක් මේ අවට නැත. පාර අතට යන කඳු ගැටයේ එක කොටසක් හරහා ඇදෙන්නේ මල කෑ කටු කම්බි වැටකි.
මේ වේදිකාවේ රඟන්නෝ අපි වෙමු!
ඇඳිරි නීතිය සහිත පොතාල ලෝකයේ අවි ගත් යමපල්ලන් මැද ප්රධාන යමදූතයා මගේම සැමියාය.
මා පැටලුණේ කුමන කටු පඳුරකද…










Reviews
There are no reviews yet.