10% OFF
Gini Pupura – ගිනි පුපුර
රු1,305.00
මාරියා ප්රිලේෂයේවා සෝවියට රුසියාවේ ජීවත් වූ ප්‍රකට ලේඛිකාවකි. ගුරුවරියක, ගත් කතුවරියක, ළමා පොත් කතුවරියක, සාහිත්‍ය විචාරකවරියක ද වූ ඇය සෝවියට් ලේඛක සංගමයේ කැපී පෙනුණ නිලධාරිනියක ද වූවාය. ඇය ග්‍රන්ථකරණයේදී වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “ලෙනින්ගේ ජිවිත කතාව නැමැති චරිතාපදාන නවකතාව එළි දැක්වීමත් සමඟ ය.
එම කෘතිය සඳහා ඇයට 1971 දී එන්.කේ කෘප්ස්කායා රාජ්‍ය සම්මාන ත්‍යාගයත් පසුව ” ඕඩර් ඔෆ් ලෙනින් සම්මානයත් හිමිකර දුන්නේය. ” ගිනි පුපුර” ලෙස පරිවර්තනය වී ඇත්තේ මාරියා ප්රිලේෂයේවා ගත්කතුවරියට රුසියානු රාජ්‍ය සම්මාන හිමිකර දුන් අසිරිමත් ලෙනින්ගේ ජීවිත කතාවයි.







Reviews
There are no reviews yet.